No.322/B/2, Nattandiya Road, Weerahena, Marawila.

SSW Visa රැකියා අවස්ථා
🟡Nursing Care Field | හෙද සත්කාරක ක්ෂේත්‍රය
ඔබට ජපන් යන්න මෙන්න අවස්ථාවක්..

ඔබත්,
✅ ජපන් භාෂා විභාගය සමත් වීම
✅ අයදුම් කරන රැකියා අංශයෙන් කුසලතා පරීක්ෂණය (Skill Tests) සමත්
✅ අදාල අංශයේ රැකියා පළපුරුද්ද ඇති
✅ වයස අවුරුදු 18-35 අතර
✅ කාන්තා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක
අදම අප හා සම්බන්ධ වන්න

❗️️සම්මුඛ පරීක්ෂණය ඉදිරි සතියේ දී පැවැත්වෙන බැවින්
ඉක්මණින් අයදුම් කරන්න❗️